නවතම පුවත්

කොරෝනා නිසා ආසියා- අමෙරිකා- යුරෝපා කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

අසංක

අසංක


කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල නෙම ඇමරිකානු හා යුරෝපා කොටස් වෙළඳ පොළද කඩාවැටීමකට ලක්වෙමින් ඇති බව ජාත්‍යනතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙ .

චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං රාජ්‍යය වැනි ආසියාවේ ප්‍රබල වෙළඳ මධ්‍යස්ථානවල නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ආසියානු කොටස්වෙළඳපල ද අද දිනත් අංශක කිහිපයකින් පහත වැටීමකට ලක්ව ඇත.


මේ අතර පසුගිය දින කිහිපය තුල ඇමෙරිකා හා යුරෝපා කොටස් වෙළඳ පොලවල්ද පහත වැටින.

නවසීලන්තයෙන් පළමු වරට නව කොරෝනා වෛරස් ආසාධිතයෙකු අද වාර්තා වූ අතර බටහිර අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් ද පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද හමුවිය.

අඩු සෞඛ්‍ය පහසුකම් ඇති අප්‍රිකානු කලාපයේ රටවල්වලට වෛරසය පැතිර ගියහොත් එයින් ඇතිවන බලපෑම දැඩි අර්බුදයකට හේතුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.

මීට අමතරව බෙලරූස්, නෙදර්ලන්තය හා ලිතුවේනියාවෙන් ද නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිළිබඳ අද වාර්තා වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්