නවතම පුවත්

කොරෝනා නිසා නැවතුණු  දුම්රිය වාර අද සිට ධාවනයට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය අද (12) සිට නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය වාර වන්නේ,
ප්‍රධාන මාර්ගයේ
1133 – කොළඹ කොටුව සිට මීරිගම
1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1146 – කොළඹ කොටුව සිට මීරිගම
1147 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1144 – කොළඹ කොටුව සිට රඹුක්කන
1149 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1154 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1158 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1163 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1196 – කොළඹ කොටුව සිට මීරිගම
1547 – මීරිගම සිට කොළඹ කොටුව
1539 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1546 – මීරිගම සිට කොළඹ කොටුව
1553 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1566 – රඹුක්කන සිට කොළඹ කොටුව
1573 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1574 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1575 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1577 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1570 – මීරිගම සිට කොළඹ කොටුව
මුහුදු බඩ මාර්ගයේ
8744 – මරදාන සිට දකුණු කළුතර
8748 -මරදාන සිට පානදුර
8751 -මරදාන සිට අළුත්ගම
8782 – මරදාන සිට දකුණු පයාගල
8086 – කොළඹ කොටුව සිට මාතර
8050 – මරදාන සිට බෙලිඅත්ත
8352 – දකුණු කළුතර සිට මරදාන
8355 – පානදුර සිට මරදාන
8373 – අළුත්ගම සිට මරදාන
8390 -දකුණු පයාගල සිට මරදාන
8085 – මාතර සිට කොළඹ කොටුව
8051 – බෙලිඅත්ත සිට මරදාන
කැලණිවැලි මාර්ගය
9260 – කොළඹ කොටුව සිට පාදුක්ක
9661 – පාදුක්ක සිට කොළඹ කොටුව
උතුරු මාර්ගය
4085 – කොළඹ කොටුව සිට වව්නියාව
4086 – වව්නියාව සිට කොළඹ කොටුව
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්