නවතම පුවත්

කොරෝනා නිසා මෙරට අතරමං විදේශිකයින් ගැනත් සොයාබැලේ

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා අපහසුතාවයට පත්ව හා අතරමංව සිටින විදේශිය සංචාරකයින්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා “සංචාරක ආපදා අධීක්ෂණ හා සත්කාරක වැඩසටහන” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (24 ) සිට ක්‍රියාත්මක කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත .

සංචාරක පොලිස් කොට්ඨාශය,හා ජාතික සංචාරක වෘත්තිකයින් සඳහා වූ සංගමය සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද අධිකාරිය සැලසුම් කර ඇත .

මේ වනවිට මෙරට තුල මෙසේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අතරමංවූ 12000 කට ආසන්න විදේශික සංචාරකයින් සංඛ්‍යාවක් සිටින බවටද තොරතුරු වාර්තාවී ඇත.

මේ අනුව කොළඹ, කටුනායක, මීගමුව, මහනුවර, නුවරඑළිය, ඇල්ල, පාසිකුඩා, ආරුගම්බේ, උඩවලව, මිරිස්ස සහ උණවටුන යන ප්‍රදේශ වල එම විදේශික සංචාරකයින් රැදී සිටින ස්ථාන වලට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම, වියළි සලාක පැකේජ ලබා දීම, වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම, ඔවුන් දැනට මුහුණ දී සිටින දුෂ්කරතා හඳුනා ගෙන, හෑකි පමණින් ආධාර සැපයීම ආදිය සිදු කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්