නවතම පුවත්

කොරෝනා නිසා සෑම අමෙරිකානුවන් 10කගෙන් අයකුට රැකියා අහිමි වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


කොරෝනා වසංගතය හේතුවෙන් ගතවූ සති 3 ක කාලය තුළ සෑම ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට සිය රැකියාව අහිමි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

මේ වනවිට එරට තුල විරැකියාවෙන් පෙළෙන්නන් සංඛ්‍යාව මිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වාදේ.

මෙය ඇමරිකානු ආර්ථිකය තුල 1948 වසරෙන් පසු ඇතිවූ දරුණුතම ආර්ථික කඩාවැටීම වනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

එරට ආර්ථික විශේෂඥයන් පවසන්නේ මේ සතිය අග වනවිට ඇමරිකානුවන් මිලියන 5.25 ක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කරනු ඇති බවයි. ඒ අනුව ඇමරිකානු ආර්ථිකයට ඔවුන්ට ප්‍රතිලාභ සැලසීමේ බර ද දරාගැනීමට සිදු වනු ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!