නවතම පුවත්

ගෝලීය ආර්ථිකය දරුණු අවපාතයකට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලෝකය වසර 90 කට පසුව මුහුණ දෙන දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා සිටි.

ඒ අනුව මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත

1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මෙවැනි ආර්ථික අර්බුදයක් මීට පෙර මතුවී නොමැති බවද මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්එළඹෙන 2021 වර්ෂයේදී ද ගෝලීය ආර්ථිකයේ යම් නැගී සිටීමක් ඇති වනු ඇති බවද එහිදී අනුමාන කර ඇත

මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවන ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලොව පුරා මිලියන 500 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට පත්වෙනු ඇති බව ඔක්ස්ෆෑම් සංවිධානය අනතුරු අඟවා සිටි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්