නවතම පුවත්

කොරෝනා නිසා හොංකොංහි ලංකා කොන්සල් කාර්‍යාලය වසා දමයි

අසංක

අසංක

කොරොන වෛරසය පැතිරයාමේ අවදානම සලකා බලා , හොංකොං හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇත.

හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලවලට , නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දීමෙන් පසු මෙම ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද වසා දමා ඇත.

පෙබරවාරි 2 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන ලෙස හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

හොංකොං හි ශ්‍රී ලංකා ය කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන්කර ඇත්තේ හොංකොං රජය යලි අනතුර ඇඟවීම් නොකළහොත් කාර්යාලය යලි එළඹෙන සඳුදා විවෘත කරන බවයි.

කෙසේ වෙතත්, පෙබරවාරි 4 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජාතික දින සැමරුම් අවලංගු කරන බව එහි සඳහන්වේ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .