නවතම පුවත්

කොරෝනා නිසා හොංකොංහි ලංකා කොන්සල් කාර්‍යාලය වසා දමයි

අසංක

අසංක

කොරොන වෛරසය පැතිරයාමේ අවදානම සලකා බලා , හොංකොං හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇත.

හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලවලට , නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දීමෙන් පසු මෙම ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද වසා දමා ඇත.

පෙබරවාරි 2 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන ලෙස හොංකොං රජය රජයේ දෙපාර්තමේන්තු සහ වාණිජ ආයතනවල කාර්ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

හොංකොං හි ශ්‍රී ලංකා ය කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන්කර ඇත්තේ හොංකොං රජය යලි අනතුර ඇඟවීම් නොකළහොත් කාර්යාලය යලි එළඹෙන සඳුදා විවෘත කරන බවයි.

කෙසේ වෙතත්, පෙබරවාරි 4 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජාතික දින සැමරුම් අවලංගු කරන බව එහි සඳහන්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්