නවතම පුවත්

කොරෝනා පැතිරෙද්දී රුපියල පාවෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දින 193 නේ සීමාව ඉක්මවා ගියේය

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද රුපියල් 193.75 ක් ලෙස සටහන් වේ.

ඊයේ දිනයේදීද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 192.80 ක අගයක් ගත අතර, කොරෝනා වසංගතය හමුවේ , ඉදිරියේදී තවදුරටත් රුපියලේ අගය පහත වැටිය හැකි බව විශේෂඥයන් අනුමාන කරති

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්