නවතම පුවත්

කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ වැටුප් සීමාව සැප්තැම්බර් තෙක් දීර්ඝ වේ

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට, ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් මාසිකව ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇත.

මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දිර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ඔහු මෙහිදී පැවසීය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා එම කාලසීමාව දීර්ඝ කර අදාළ ආකාරයට වැටුප් ගෙවීමට එකඟතාවන් ඇතිකරගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!