නවතම පුවත්

පොදු ප්‍රවාහනය තුළ සිඟමන නවතා දැමේ

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිගාමන් යැදීම නැවැත්වීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ නියෝග ලංකා ගමනා ගමන මණ්ඩලයට හා දුම්රිය දෙපාර්තමේන්තුවට දැනටමත් අමාත්‍යංශය විසින් ලබාදී ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියට සිඟන්නන්ගේ ක්‍රියාකාරකම් බලපෑ හැකි බැවින් ඒ් සම්බන්ධව අවධානය තවදුරටත් අවධානය යොමු කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට ද මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර ගැනීම හැමගේම වගකීමක් බව පහදා දෙන මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්