නවතම පුවත්

කොරෝනා මඬින  ෆයිසර් එන්නත මුලින්ම  90 හැවිරිදි කතකට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
එංගලන්තය පුරා දියත් කරන ලද කොරෝනා මර්දන එන්නත වැඩසටහනේ පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට එන්නත් කිරීමෙන් ආරම්භ කර තිබේ.
ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් පැවසුවේ එය තමාට උපන්දිනටත් කලින් ලද “හොඳම උපන්දින තෑග්ග” බවයි.
ඇයට එන්නත් කරන ලද ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත මාත්‍රාව 800,000 ඉදිරි සතිවලදී සෙසු අසාධ්‍ය රෝගීන්ට ලබාදීමට නියමිතය.
මේ මාසය අවසන් වන විට එන්නත තවත් මිලියන හතරක් දක්වා දීමට අපේක්ෂා කෙරේ.
එංගලන්තයේ වයස අවුරුදු 80 ට වැඩි අයට සහ සමහර සෞඛ්‍ය හා සත්කාර කාර්ය මණ්ඩලයට මෙය එන්නත් කරනු ඇත.
මෙම වැඩසටහන මගින් වඩාත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කර ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගෙන ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්