නවතම පුවත්

කොරෝනා මදිවට ‘ෆ්ලෝරෝනා’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ෆ්ලුවන්සා සහ කොරෝනා වෛරසය එකවර ආසාදනය වුවහොත් ඇතිවන රෝගී තත්ත්වයක්  ගැන වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ.

එම තත්ත්වය නම්කර ඇත්තේ “ෆ්ලෝරෝනා” යනුවෙනි.

මෙම රෝගී තත්ත්වයේ පසුවූ කාන්තාවක් ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබේ. ඇය ගැබිනියක් බව වාර්තා වෙයි.

එය මෙවැනි රෝගී පුද්ගලයෙක් හමුවූ පළමු අවස්ථාව ලෙස සඳහන් විය.

ඇයගේ රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත්තේ දරු ප්‍රසුර්තිය සඳහා ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව බව සඳහන් විය.

එසේම ඇය කිසිදු වෛරසයක් සඳහා එන්නත් ලබාගෙන නොමැති බවද බලධාරීන් පවසයි.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ “ෆ්ලෝරෝනා” රෝග තත්ත්වය පහසුවෙන් පැතිරයා හැකි බවට ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්