නවතම පුවත්

කොරෝනා මරණ වැඩිවීම ගැන හොයන්න කමිටුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි මාසයේදී කොරෝනා මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .

රජය මෙතෙක් නිවේදනය කළ කොරෝනා මරණ අතරින් ඉකුත් ජුනි මාසයේදී පමණක් 1500 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටී .

කෙසේ වෙතත් ,අප්‍රේල් මාසයේදී කොවිඞ් මරණ 110ක් සහ මැයි මාසයේදී මරණ 806ක් වාර්තා වූ ඒඅනුව , ඉකුත් මාස තුන සසදා බැලීමේදී ජුනි මාසයේ පමණක් කොවිඞ් මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන සුවිශේෂී හේතු සෙවීම ස`දහා මෙම විශේෂඥ කමිටුව පත්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය

මේ වන විට මෙරට තුළ වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද ආසාදිත වූවන් වාර්තා වී ඇති බවත්, ඉදිරියේදී ජනතාව වැඩි ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්