නවතම පුවත්

කොරෝනා මළසිරුරු භූමදානයට අවසර නැතිවීම ගැන ඇමෙරිකානු තානාපතිනිය කණගාටුවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා , කොරෝනා භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කර සිටී ..

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ට්විටර් ගිණුම හරහා , පණිවුඩයක් නිකුත් කරමිනි.

ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්