නවතම පුවත්

කොරෝනා: මියගිය අයට වඩා සුව වූ සංඛ්‍යාව ඉහළ යයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය රෝගීන් සංඛ්‍යාවට වඩා සුව වූ වූ පුද්ගලයන්ගේ ඒ ගණන ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 427කි.

වෛරසය ආසාදනය වී මේ වට විට මුළුමනින්ම සුව වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 730කි.

රටවල් 28ක් පුරා මෙම වෛරසය ව්‍යාප්ත වී තිබුණද තිබුණ ද වැඩි ම මරණ වාර්තා වී ඇත්තේ චීනයෙන් වන අතර ඉන් පිටත පිලිපීනය හා හොංකොංවලින්ද මරණ දෙකක් වාර්තා වී තිබේ.

මේ වන විට එම රටවල් පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගේ සංඛ්‍යාව 20, 638කි.

ඉන් 2,790ක් එනම් සියයට 14% ක ප්‍රතිශතයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වෙති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්