නවතම පුවත්

කොරෝනා යළි ලංකාවට ඒමේ අවදානමක්

අසංක

අසංක

කොරෝනා වෛරසය යළිත් මෙරටට ඇතුළුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

මේ අනුව දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

අද උදෑසන වනවිට කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 4 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය.

කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඇතැම් පිරිස්වලට නිවාඩු ලබාදීමට ද පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්