නවතම පුවත්

කොරෝනා: රටවල් 27යි- මරණ 300යි – රෝගීන් 15000යි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එට ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 14551 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සිටින බවට තහවුරු වූ රටවල් සංඛ්‍යාව 27කි.

අද පෙරවරුව වනවිට රටවල් සහ වාර්තා වූ රෝගීන් හා මරණ ගණන දැක්වේ.

රටවල්        සිද්ධි  මරණ 

චීනය 14,381 304

ජපානය 20 0

තායිලන්තය 19 0

සිංගප්පූරුව 18 0

හොංකොං 13 0

ද.කොරියාව 12 0

ඕස්ට්‍රේලියා 12 0

තායිවානය 10 0

මැලේසියාව 8 0

අමෙරිකාව 8 0

ජර්මනිය 8 0

මැකාවු 7 0

වියට්නාමය 6 0

ප්‍රංශය 6 0

එ.අ.එ. 5 0

කැනඩාව 4 0

රුසියාව 2 0

ඉතාලිය 2 0

එංගලන්තය 2 0

ස්වීඩනය 1 0

ශ්‍රී ලංකාව 1 0

කාම්බෝජයට 1 0

පිලිපීනය 1 0

නේපාලය 1 0

ඉන්දියාව 1 0

ෆින්ලන්තය 1 0

ස්පාඤ්ඤය 1 0
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ලොව පුරා පැතිරීම
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්