කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව මේ වනවිට ලෝකයේ 06 වන ස්ථානයට පත්ව ඇත.
එරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් තවදුරටත් අසාර්ථක වුවහොත් ඉදිරි සති කිහිපය තුල ඉන්දියාව ලොව කොරෝනා අසාධිතයින් වැඩිම රටවල් තුන අතරට එක්වෙනු ඇති බවටද එරට වෛද්‍යය අංශ අනතුරු අඟවා ඇත
මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.
ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.