නවතම පුවත්

කොරෝනා රෝගීන් දෙදෙනාට ඉක්මණින් සුවවෙන ලකුණු

අසංක

අසංක

නව කොරෝනා වෛරස රෝගය ආසාදිතව දැනට අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කර සිටී

රෝගීන් දෙදෙනා සෙසු රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් දෙදෙනාම දැනට වෛද්‍යවරුන් ලබාදෙන ප්‍රතිකාර සඳහා යහපත් ප්‍රතිචාර දක්වන බවත් වාර්තාවේ.

කොරෝනා වයිසරසය වැළඳී ඇති බවට තහවුරු වූ සංචාරක මග පෙන්වන්නෙකු ඉකුත් 11 වැනි දින අයි.ඩී.එච් රෝහලේදී හමු වූ අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකුට වයිරසය වැළඳී ඇති බව ඊයේ(12) තහවුරු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්