මෙරටින් හමුවූ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ නාවික හමුදා සෙබළකු හා බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ය.
කොරෝනා රෝගීන් 931 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටී.