නවතම පුවත්

ෆ්ලොයිඩ්ගේ විරෝධතාවලදී තවත් පොලිස් ප්‍රහාරයක් – අයකුට බරපතළයි

අසංක

අසංක

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයක් අතර වාරයේදී අමෙරිකාවේ සිදුවූ තවත් පොලිස් පහර දීමක් හේතුවෙන් ඊයේ දින තුවාල ලැබූ වයෝවෘධ පුද්ගලයාගේ තත්වය මේ වනවිට බරපතල අතට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .

නිව්යෝර්ක් හි පැවති උද්ඝෝෂණයක් අතර වාරයේ රාජකාරියේ නියුතු නිලධාරින් දෙදෙනෙකු විසින් 75 හැවිරිදි මෙම වයෝවෘද්ධ පුද්ගලයා බැටන් පොල්ලක ආධාරයෙන් තල්ලු කොට බිම හෙලන ආකාරය හා එලෙස බිම ඇද වැටුණු පසු ඔහුගේ කනෙන් ලේ ගලා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය .

මෙම පහරදීම එම ස්ථානය අසල සිටි මාධ්‍යවේදියෙක් විසින් වීඩියෝ ගත කර ඇති අතර පසුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත

මෙම සිදුවීමත් සමග නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කොට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්