නවතම පුවත්

කොරෝනා රෝගීන් 2000කට එකවර ප්‍රතිකාර කරන්න සූදානම්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2000 කට පමණ එකවර ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා රජයේ සෞඛ්‍ය අංශ සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

මේ වනවිට මෙම වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් සිදුකර ඇති පුරෝකතන අනුව අප්‍රේල් 05 වැනිදා වනවිට රෝගීන් 163 ක් වාර්තා වීමට නියමිතව තිබේ. ඒ අනුව අප්‍රේල් 17 වැනිදා වනවිට එම ප්‍රමාණය 340 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කල හැකි බවද ඒ මහතා පැවසීය

මේ වනවිට ශ්‍රී ලංකාව තුල වෛරසය මර්ධනයට අදාළ නීති රීති රැසක් ක්‍රියාත්මක බැවින් එම පුරෝකථනයන්ට අනුවම මෙරට තත්වය පාලනය කර ගත හැකිවනු ඇති බවට විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .