කොරෝනා රෝගීන් 4ක් සුව වී ගෙදර යති

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය අසාදනය වී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටි

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී .