මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ තවත් 218 දෙනෙකු අධීක්ෂණයට ලක්කර ඇති බවයි.