නවතම පුවත්

කොරෝනා වසංගතය නිසා අන්තර්ජාල භාවිතය ඉහළට

අසංක

අසංක

කොවිඞ් වසංගත තත්ත්වයත් සමග මෙරට අන්තර්ජාල පරිශීලනය සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනාවරණය කර සිටී

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට ඬේටා භාවිතය සියයට 25 ත් 30 ත් අතර ප‍්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය

පහසු මිලකට අන්තර්ජාල පරිශීලනය සඳහා අවස්ථාව සලසා දීම ද රටක් ලෙස අත්කරගත් ජයග‍්‍රහණයක් වන බව ඕෂධ සේනානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්