නවතම පුවත්

කොරෝනා වළකන්න කොළඹ විශ්වවිද්‍යාලයයෙන් බෙහෙතක්

අසංක

අසංක

Covid2019 හෙවත් කොරෝනා වෛරසය මිනිස් සෛලවලට ඇතුළුවීම, ඖෂධ වර්ග කිහිපයක් යොදා ගනිමින් වැළැක්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය සමීර සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.

ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු කළ පරිගණක මෘදුකාංග යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත දී මෙම නව සොයාගැනීම පිළිබඳ සියලු තොරතුරු නිල වශයෙන් විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහරින බවත් ආචාර්ය සමරකෝන් මහතා මාධ්‍ය මාධ්‍ය වෙත පැවසීය.

එසේම චීනයේ සෞඛ්‍ය නිලධාරින්ගේ කැමැත්ත ඇත්නම් කොරෝනා රෝගීන්ට සෘජුව මෙම ඖෂධ ලබාදී සායනික තත්ත්වයන් සොයා බලා තහවුරු කර ගැනීමට ද කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .