නවතම පුවත්

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන භාර ආඥාපති විසින් ස්ථාපිත කරන ලද මෙම සුනඛ සංචිතයේ සිටින ඉව අල්ලන සුනඛයින් යොදා ගනිමින් ප්‍රදේශයේ බහුලව පවතින නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය සෙවීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සැකකටයුතු පුද්ගලයින් සහ සැඟවූ මත්ද්‍රව්‍ය සොයාගැනීම වැනි  මෙහෙයුම් ඉදිරියේදී සාර්ථකව සිදුකිරීම අපේක්ෂා කෙරේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි