නවතම පුවත්

කොරෝනා වෛරසය දීර්ඝ කාලයක් පවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය තව දීර්ඝ කාලයක් අප අතර රැදී පවතිනු ඇති බවත් ඒ අනුව තව විශාල වැඩකොටසක් හා අභියෝග රැසක් අප ඉදිරියේ ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අධ්නම් මහතා අවධාරණය කර සිටී .

ලොව කිසිදු රටක් තවම මෙම තර්ජනයෙන් සම්පූර්ණයෙන් ගැලවී නැති බවත් , ලොව පුරා බොහෝ රටවල වසංගත පාලන ක්‍රියාවලින්හි අඩුපාඩු පවතින බවත් අධනම් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේදී මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාදෙන ආධාර නැවත්වීම පිළිබඳව නැවත සිතා බලනු ඇතැයි විශ්වාස කරන බවත් , එය සෙසු රටවලට පමණක් නොව ඇමෙරිකාවේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන්ම සිදුකරන ආයෝජනයක් වනු ඇති බවත් අධනම් මහතා මෙහිදී සඳහන් කර ඇත .

තම සංවිධානය නිවැරදි අවස්ථාවේ නිවැරදි අකාරයට මෙම වසංගතය ගැන අනතුරු ඇඟවීම් සිදුකල බවත් මේ සම්බන්ධව හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීමද නිසි අවස්ථාවේ සිදුකල බවත් ඔහු මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්