කොරෝනා වෛරසය මාසයකට දෙවරක් විකෘතිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න)

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ විකෘති වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කර සිටී

ඒ නුව එම වෛරසය මාසයකට දෙවරක් හෝ මෙසේ සිය ප්‍රෝටීන් වෙනස් කර ගනිමින් විකෘති වන බවත් ඒ හරහා නව කොවිඩ්  ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

වෛරසය විශාල ලෙස  සමාජගතව පැවතීමත්  එහි නව ප්‍රභේද නිර්මාණය වීමට රුකුලක් බව ඒ මහතා  පැවසීය