කොරෝනා වෛරසය හේතුවෙන් අද සිට අප්‍රේල් 20 දක්වා සියළුම පාසල් වසා දමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මීට අමතරව සියළුම අධ්‍යාපන චාරිකාද නතර කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා.