නවතම පුවත්

කොරෝනා වෛරසය, WHO මුහුණ දුන් දරුණුම ගෝලීය වසංගතයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලොව පුරා මිලියන 16කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති නව කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී ඇති දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වය බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

මුඛ ආවරණ පැලඳීම සිට එක්රැස්වීම මඟහැරීම දක්වා වූ සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් ලෝකයට එය පරාජය කළ හැකි බව ටෙඩ්‍රොස් ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“මේ පියවරයන් අනුගමනය කරන විට, ආසාදිතයන් පහත වැටෙනවා. ඒවා නොමැති අවස්ථාවල ආසාදිතයන් ඉහළ යනවා.” කැනඩාව, චීනය, ජර්මනිය සහ දකුණු කොරියාව ආදී රටවල් වෛරසය පැතිරීම පාලනය කිරීම පිළිබඳව ප්‍රශංසා කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්