නවතම පුවත්

කොරෝනා සතුන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන්නේ නෑ – වෛද්‍ය රාජනායක

අසංක

අසංක

කොරෝනා වෛරසය මෙරට සතුන්ගෙන් ,මිනිසුන්ට බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය අවධාරණය කර සිටී.

මෙම වෛරසය මුලින් සතුන්ගෙන් මිනිසාට ආසාධනය වුවද ඉන් පසුව දිගින් දිගටම මිනිසාගෙන් මිනිසාට බෝවන බවට වාර්තා වී ඇති බවත් , නැවත සතුන් මගින් බෝවීමක් වාර්තා වී නැති බවත් ඇය සඳහන් කලාය .

ඒ අනුව චීනයේ මෙම වෛරසය මුලින් ආසාධනය වී ඇත්තේ වවුලන් සහ සර්පයින්ගෙන් බවට වාර්තා වන නමුත් , අපේ රටේ සතුන් මගින් වෛරසය පැතිරයාමේ අවදානමක් නොපවතින බවත් ඇය මාධ්‍ය වෙත පැවසුවාය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්