නවතම පුවත්

කොරෝනා සුවවී චීන කත පිටව යයි

අසංක

අසංක

Covid2019 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරට තුළ දී හඳුනාගත් චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.

ඇය අංගොඩ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් තුළ ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ බවට වෛද්‍යවරුන් විසින් සහතික කිරීමෙන් අනතුරුව මෙලෙස පිටත්වීමට කටයුතු කර ඇත.

ඇයට සමුදීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහලට ගිය අතර ඇය සමුගන්නා අවස්ථාවේ අදාල චීන කාන්තාව ද ඉතා සංවේදී වනු දක්නට හැකිවිය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි