කොරෝනා සුව වී චීන කත හෙට රෝහලින් පිටත් වෙයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛසරය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ .

ඇයට හෙට දිනයේ රෝහලෙන් පිටව යා හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්ය වෙත අද පැවසීය.