නවතම පුවත්

කොරෝනා හැදුණු ඉතාලියේ ලාංකිකයා හොඳින්

අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය නොවන බවත් ස්ථාවර මට්ටමක දැනටත් අගේ සෞඛ්‍ය තත්වය පවතින බවත් වාර්තාවේ.


එසේම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවත් ඇයට අවශ්‍ය සියලු ප්‍රතිකාර නිසි ලෙස ලැබෙමින් ඇති බවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.


මේ අතර නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනාගේ සෞඛ්ය තත්වයද අසාධ්‍ය නොවන බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය අද සඳහන් කර ඇත.


ඔවුනට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබාදීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවද එම පුවත් සේවය සඳහන් කර ඇත..

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා