ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු නව කොරෝනා ආආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඔහු උතුරේ පදිංචි ද්විත්ව පුරවැසියකු බව වාර්තා වේ.
මේ අතර ස්විට්සර්ලන්තයේ සිටින තවත් ලාංකිකයකු නව කොරෝනා ආසාදනයෙන් මියගිය බවට වන වාර්තා තහවුරු කරගනිමින් පවතින බව සඳහන් ය.