නවතම පුවත්

කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC ගාලුමුවදොර දී මරුට

අසංක

අසංක

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලුමෝදර දී අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.

ඔහු ගාලු මුවදොර දී මුවදොරදී ශාරීරික සුවතා ව්‍යායාම්වල යෙදී සිට ඇත.

පොලිස් පරීක්ෂක නිලන්ත මහතා මියයන විට 45 වැනි වියෙහි පසුවිය.

ස්ථානාධිපතිවරයා මීට වසර හතරකට පමණ පෙර හදවතේ සැත්කමක් සිදුකර ඇති නමුත් පසුගිය කාලය තුළ ඔහු නිරෝගී සුවයෙන් පසු වූ බව දැනගන්නට ඇත.

මරණ පරීක්ෂණය සඳහා දේහය යොමු කර ඇති අතර එහිදී PCR පරීක්ෂාවක් සිදුකිරීමටද නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්