නවතම පුවත්

කොවිඩ් ආසාදිත නව දොළහක් හඳුනාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) අද (27) දින උදෑසන 06.00 වනවිට දී අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු (05), කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු (01), කාර්ය මණ්ඩල එක් සාමාජිකයෙකු (01), වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු (01) සහ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් (04) (කටාර් සිට පැමිණ CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි) ලෙස වාර්ථා වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!