නවතම පුවත්

රුසියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් 5,000 ක් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියාව තුල ගෙවීගිය පැය 24ක ඇතුලත නව කොරෝනා වෛරසය ආශ්‍රිත ආසාදිතයන් 5,765ක් වාර්තා කර තිබේ.

මේ අතර ගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත මරණ 77ක්ද රුසියාවෙන් වාර්තා වී ඇති බව රුසියාවේ කොරෝනා වෛරස අර්බුද ප්‍රතිචාර මධ්‍යස්ථානය පවසයි.

දත්ත වාර්තා වලට අනුව රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 812,485ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 13,269 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුසියාව වෛරසය යම් තරමකට පාලනය කරගැනීමක් දක්නට ලැබුණද,

මේ වනවිටත් රුසියාවෙන් දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවා හමුවීම සැලකිය යුතු තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි