කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන ආයතන හා සම්භන්ධ ව්‍යාපාරිකයින් දස දෙනෙකුට ආසන්න පිරිසක් , පසුගිය වසර ඇතුලත, අලුතින්ම බිලියනපතියන් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර Truth Out. වෙබ් අඩවිය අනාවරණය කර ඇත .
මෙම අලුත් බිලියනපතියන් සතු වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 කට ආසන්න බවද මෙහිදී හෙළිදරව්වී වී ඇත .
මෙම මුදල් ප්‍රමාණය , ලෝකයේ සියලුම දිළිඳු රටවල්වල ජනතාවට කෝවිඩ් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බවද මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත .
කොවිද් එන්නත් කර්මාන්තය හා වෙළඳාම තුල පවතින ඒකාධිකාරී බලය පිළිබඳව මේ හරහා පැහැදිලිවම අනාවරණය වන බවද Truth Out වෙබ් අඩවිය සඳහන් කර ඇත .