නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරටත් කොවිඩ්

Nalin-Bandara
අසංක

අසංක

කුරුණගල දිස්ත්‍රික්කය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාර මහතාට සහ ඔහුගේ බිරිදට ද COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම පක්ෂයේ නායක, විපක්ෂ නාායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගියදා කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගැනිණ.

ඉන්පසුව ඔහු‍ගේ ආශ්‍රිතයින්, ඇසුරු කළ මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයටත්, පීසීආර් පරීක්ෂාවටත් ලක්විය.

තුන්වන රැල්ලේදී කොවිඩ් ආසාදනය වූ සිව්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නලින් බණ්ඩාර මහතා යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්