නවතම පුවත්

කොවිඩ් එන්නත බෙදීයාමේ අසමානතා ගැන , ඇමෙරිකාවේ සමීක්‍ෂණ වාර්තාවකින් හෙළිවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ දිළිඳුම රටවල් 29 වෙත තවමත් ලැබී ඇත්තේ ගෝලීය කොවිඩ් එන්නත් සැපයුමෙන් 0.3%ක පමණ ප්‍රමාණයක් පමණක් බව ඇමෙරිකාවේ Duke සරසවිය සිදුකල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත .

කෙසේ වෙතත්  ගෝලීය කොවිඩ් එන්නත් සැපයුමෙන් 84% ක ප්‍රමාණයක්ම රැදී  ඇත්තේ ලොව ඉහලම ආදායම් ඇති රටවල් කිහිපය තුල බවද මෙම සමීක්ෂණ වාර්තාව අනාවරණය කර ඇත .

ඇමෙරිකාවේ ජනගහනයේ 50%ක ප්‍රමාණයකට මේ වනවිට කොවිඩ් එන්නතෙන් එක මාත්‍රාවක් හෝ ලැබී ඇති නමුත් දකුණු ඇමෙරිකාවේදී මෙම තත්වය 14% ක ප්‍රමාණයකට පහත වැටී ඇති බවද මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

ආසියාකරය තුල කොවිඩ් එන්නතෙන් එක මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ජනගහනය  4.8%කි .

අප්‍රිකාවේදී මෙම ප්‍රමාණය 1.2 % දක්වා පහත වැටී ඇති බවද මෙම වාර්තාව පෙන්වාදෙ .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්