නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

කොවිඩ් ගැන බොරු කී යූටියුබ් වීඩියෝ මිලියනයක් මකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වයිරසය පිළිබද අසත්‍ය පුවත් ඇතුළත් කරමින් පළකල වීඩියෝ මිලියනකට අධික ප්‍රමාණයක් ඉවත්කිරීමට යු ටියුබ් ආයතනය පියවර ගෙන ඇත

“ගෝලීය වසංගතයක් මධ්‍යයේ, සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.” යනුවෙන් යූටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත

කොරෝනා වෛරසය සහ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් වැරැදි සහ හානිකර තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විමට ප්‍රමාණවත් පියවර නොගත් බවට තම ආයතනයට දේශපාලන නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබු බව ද යූටියුබ් ආයතනය සඳහන් කර ඇත .

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)