නවතම පුවත්

කොවිඩ් නිසා ජාතික රෝහලේ හෘද සැත්කම් නවතී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ සැත්කම් සඳහා යොමු කිරීමට නියමිතව සිටි රෝගීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝගීන් නැවත නිවෙස් වෙත පිටත් කර හැරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

හෘද සැත්කම් සඳහා රෝගීන් 15 දෙනෙකු පමණ ඉකුත් දිනවල කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඒ අතරින් 10 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්