නවතම පුවත්

කොවිඩ් නීති කැඩූ 80,000ක් අත්අඩංගුවට අරන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවටගත් පුද්ගලයින් ගණන ඊයේ සවස වන විට 80,000 ඉක්මවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ ඊයේ (4) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 95 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

එම කාලය තුළ කිසිදු නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් ගමන් කළ කිසිදු වාහනයක් පොලිස් භාරයට ගෙන නොමැති වීමද විශේෂිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්