නවතම පුවත්

කොවිඩ් පාලනය අකාර්යක්‍ෂම වී ඇත්තේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පුරප්පාඩු නිසා – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් 19 මර්දන මෙහෙයුමේ යම් යම් ආකාර්යක්ෂමතා මතුව ඇත්තේ ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින පරිපාලන තනතුරුවල මේවනවිට පවතින පුරප්පාඩු හේතුවෙන් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයචෝදනා කර සිටී

ඒ අනුව 2016 දී ලබා දිය යුතු නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවය සඳහා බඳවා ගැනීමට 2019 දක්වා වසර තුනක පමණ කාලයක් ගිය අතර නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමට මෙලෙස ආසාධාරණ ලෙස කාලය ගැනීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයට උසස් වීමට බාධාවක් වී තිබෙන බවද එම සංගමය සඳහන් කර සිටී .

මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 80ක් පමණ තිබෙන බවද එම සංගමය පෙන්වාදෙන අතර මෙම වෛද්‍ය පරිපාලන සේවයේ ගැටළු සම්බන්ධව සෞඛ්‍ය ඇමතිනිය සමග සාකච්ජා ආරම්භ කර ඇති බවද සංගමය සඳහන් කර සිටී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි