නවතම පුවත්

කොවිඩ් මඩින එන්නතක් ඉක්මනින් නිපදවන්න ලෝකයම එකතු වෙන්න – WHO

අසංක

අසංක

කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට සමත් සාර්ථක එන්නතක් කඩිනමින් නිපදවීම සඳහා සමස්ථ ලෝකයම එක්ව කටයුතු කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

ජර්මනියේදී මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව සමග වීඩියෝ තාක්ෂනය ඔස්සේ සම්භාන්ධවෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ් රෝස් අදනම් මහතා මේ බව සඳහන් කර ඇත.

දිලිදු රටවල ජනතාවට පවා කිසිදු වෙනසකින් තොරව කොවිඩ් එන්නත ලබාගැනීමට අවස්තාව සැලසිය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

එලෙස ලෝකයම එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම එන්නත නිපදවීමේ කටයුත්තට දායක වීම හරහා කොවිඩ් වසංගතය පරාජය කල හැකි බවද ඔහු සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්