කොවිඩ් මරණ 94 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

මෙරටින් කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට තුළ සිදුවූ කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළ ගොස් ඇත.