: ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින COVID-19 තුන් වන රැල්ල එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායක වීමක් ලෙස ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) කටයුතු කර ඇත .
මෙම යන්ත්‍ර පසුගිය අඟහරුවාදා සී.එච්.ඊ.සී පෝර්ට් සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ Jiang Houliang මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදෙන ලදි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවට මෙවැනි උපකරණ සඳහා ඇති ඉහළ අවශ්‍යතාව සඳහන් කරමින් මෙම පරිත්‍යාගය ඉතා අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
රට තුළ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමේ සිටම එය පාලනය කිරීම සඳහා කොළඹ වරාය නගරය සෞඛ්‍ය බලධාරීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබා දුන් අතර, පසුගිය මාස කිහිපය තුළද මෙවැනි අවශ්‍යතාවයන් සඳහා විවිධ පරිත්‍යාගයන් කිහිපයක්ම සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ අලෙවි කළමනාකරු Cui Yang, එහි මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් සහ මූල්‍ය විශ්ලේෂණ කළමනාකාරිනී නබීහා මොහොමඩ් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.
නවතම පුවත්
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස...
27 November 2024
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත්‍රික්...
16 November 2024
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
පසුගිය මහ මැතිවරණයෙන් රනිල් නායකත්වය දී බරපතළ පරාජයක් ලද එක්සත් ජාතික පක්ෂයේ සෙවණැලි පක්ෂය වූ සිලින්ඩර්...
16 November 2024
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය...
12 November 2024
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය...
08 November 2024
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා...
29 October 2024
මේ ඔක්කොටම මුල දූෂණයද?
(ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරෙනි )
හොරු අල්ලන්න ඕන – හොරා කාපු...
29 October 2024
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු...
29 October 2024
No posts found