නවතම පුවත්

කොවිඩ් මළසිරුරු භූමදානයට මාර්ගෝපදේශ චක්‍රලේඛය  අද හෙට නිකුත් වෙයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය ඉදිරි පැය 48 ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇත .

 

.මෙම  මාර්ගෝපදේශ නිකුත් කිරීමත් සමග කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙමින් පසුගියදා නිකුත්කළ  චක්‍රලේඛය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබෙනු ඇත .

 

මේ අතර කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථාන දෙකක් පිලිබඳව යෝජනා වී තිබෙන අතර . අදාල ස්ථාන තෝරා ගැනීමේදී ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුව ඇති බවද වාර්තාවේ,

 

ඒ අනුව මන්නාරම සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවලින් එවැනි ස්ථාන දෙකක් හඳුනාගෙන තිබෙන අතර . එම ප්‍රදේශවල ජල මට්ටම මීටර් 15 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව දැනට  සිදුකළ පර්යේෂණවලදී හඳුනාගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්